ලිංගිකත්වය නිසා වාරණයට ලක්ව තිබු බොර දිය පොකුණ ප්‍රේක්ෂකයා ඉදිරියට :වීඩියෝ*

වසර හතක් තිස්සේ තහනමට ලක්ව තිබූ සත්‍යජිත් මාඉටිපේ නිර්මාණය කරන ලද බොර දිය පොකුණ සිනමා පටය දැං වාරනයෙන් මිදි ශ්‍රි ලංකේය සිනමා ප්‍රේක්ෂකයා ඉදිරියට පැමිණිමට නියමිතව ඇත.


කටුනායක නිදහස් වෙළද කළාපයේ එකම නවාතැනක නවාතැන් ගෙන සිටින වෙනස් ගති පැවතුම් ඇති තරුණියන් තිදෙනෙක් සහ හමුදා සෙබළෙකු වටා  පාදක කර කතාවක් ඇති බොර දිය පොකුණ සිනමා වෘතාන්තය සදහා කෞශලයා ප්‍රනාන්දු, ධර්මසිරි බණ්ඩාරනායක,ඩිලානි අබේවර්ධන, විණා ජයකොඩි, අයිරාංගනී සේරසිංහ, ගිහාන් ප්‍රනාන්දු, චාන්දනී සෙනවිරත්න සහ චන්ද්‍රා කළුආරච්චි යන රංගන ශිලපීන් රංගනයෙන් දායකත්වය සපයා ඇත.


          


Comments

Popular Posts

උපේක්ෂා ( පබා) ගේ සරාගි රංගණය

වයසට ගියත් SEX ජීවිතයක් ගත කරන්න ආසයි - බිපාෂා බාසු

ඉන්දියාවේ සිටින සුපර් ස්ටාර් කාන්තාව නයන්තාරා

අනියම් පෙම, කාන්තාවක් පාරේ නිරුවත් කරයි

ලේඩි ගගා පච්චකොටයි.නිතඹ එලියේ