උපේක්ෂා ( පබා) ගේ සරාගි රංගණය

නවමු තේමාවක් යටතේ එළිදැක්වෙන “සින්ඩරෙල්ලා” නමින් අලුත්ම චිත්‍රපටයක් ඉදිරි කාලවකවානුව තුළදී අපේ සිනමා ලෝලීන්ට නැරඹීමට වරම් හිමිවී තිබෙනවා.මෙම  චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට ඇත්තේ ඉනෝකා සත්‍යාංගනී විසින්.


 මෑතකදී නර්තන ලොව ජනපි‍්‍රය තරුවක් බවට පත්ව සිටින මෙන්ම ක‍්‍රිකට් කි‍්‍රඩකයෙකුද වන පසුගිය දිනක විවාහ දිවියට එළඹි අකලංක ගනේගම සමඟ පාර්ලිමේන්තු මන්ති‍්‍රනියක වන උපේක්ෂා ස්වර්ණමාලි පෙම්වතුන් ලෙසින් මෙම චිත‍්‍රපටයේ රංගනයේ යෙදෙනවා.

මෙහි රංගනය නිසාම උපේක්ෂාට මෙන්ම අකලංකටත් ක්ෂේත‍්‍රයේ විවිධ කටකතා පැතිරෙන්න වුනා.ඒ මෙය රූගත කරන කාලවකවානුව වෙන විට උපේක්ෂා විවාහක වී සිටීමත් අකලංකට පෙම්වතියක් සිටීමත් නිසාවෙන්.
කෙසේ නමුත් ඔවුන් දෙදෙනාගේ ආදර ජවනිකා බොහොමයක් අඩංගු ගීතයක්ද චිත‍්‍රපටයේ ඇතුලත් වී ඇති අතර එය මේ දිනවල කා අතරත් කතාබහට ලක්වන්නේ පෙම්තෙක්ව සිටි අකලංක මේ වන විට විවාහ වී සිටීම නිසාවෙනි.






එම ගීතය මෙතැනින්

Comments

Popular Posts

වයසට ගියත් SEX ජීවිතයක් ගත කරන්න ආසයි - බිපාෂා බාසු

ඉන්දියාවේ සිටින සුපර් ස්ටාර් කාන්තාව නයන්තාරා

අනියම් පෙම, කාන්තාවක් පාරේ නිරුවත් කරයි

ලේඩි ගගා පච්චකොටයි.නිතඹ එලියේ