මයිලි නිරුවතින් ප්‍රසංගයක් කරන්න සුදානම්වෙයි

ඒ ඇය නිරුවත් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට සූදානම් වන බව යි.
මෙහි දී නිරුවත් වන්නේ ඇය පමණක් නොවෙයි. සංගීතය සපයන සංගීත කණ්ඩායම මෙන්ම ප්‍රේක්ෂකාගාරය ද සම්පූර්ණයෙන්ම නිරුවත්ව සිටිය යුතු බව යි ඇය ප්‍රකාශ කොට ඇත්තේ.
‘ද ෆ්ලේමින් ලිප්ස්’ (The Flaming Lips) සංගීත කණ්ඩායම මෙම ප්‍රසංගය සඳහා නිරුවතින් සංගීතය සැපයීමට සූදානම් බව සඳහන් කරමින් එහි නායක වේන් කොයින් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබා
තිබෙනවා.
More from Here
 http://adf.ly/1Q5yda



.jpg) 
.jpg) 
.jpg) 
 
 
Comments
Post a Comment