ශ‍්‍රි ලංකාෙවන් අලුත් වාර්තාවක්
අබුඩාබිහිදී පැවති පකිස්තානය හා ශ‍්‍රි ලංකාව අතර තෙවන එක්දින තරගයෙන් ශ‍්‍රී ලංකා පිල කඩුළු 07කින් පරාජය පත් විය.
තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ‍්‍රි ලංකාව පන්දු වාර 48.2කදී සියල්ලන් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 209කි. එම ඉලකක්ය පාකිස්තාන පිල විසින් පන්දු වාර43.2කදී ලබා ගත්තේ කඩුළු 03ක් පමණක් දැවී ගොසිනි.
මේ අනුව මෙම තරගාවලියේ ජයග‍්‍රහණය 3-0 ලෙස පාකිස්තානය සතු කර ගෙන ඇත.
ශ‍්‍රී ලංකාව මෙම පරාජයත් සමගම එක දිගටම තරග 10ක් පරාජය වී ඇති අතර වසරක් තුලදී කණ්ඩායමක් පරාජය වූ වැඩිම තරග ප‍්‍රමාණයේ වාර්තාවද තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

Comments
Post a Comment