සනී විනාඩි 119ට කෝටි 30ක් ඉල්ලයි (වීඩියෝ)

න්දීයානු නිළියක් වන සනී ලියොන් ලංකාවට එනවා කියලා තිබුණ ප්‍රචාරය නිසා පසුගිය දවස්වල ශ්‍රී ලංකාවේ බෙහෙවින් ජනප්‍රිය චරිතයක් වුණා.ඒත් සනී ලියොන් නම් ලංකාවට ආවේ නෑ.


හැබැයි සනී ලියොන් චිත්‍රපටයක් හරහා ජනතාව අතරට එන්න හදනවා කියලා ආරංචියක් තියෙනවා.

ඒ මස්ටිසාඩේ හින්දි චිත්‍රපටය හරහායි. මේ චිත්‍රපටයේ සනී චරිත දෙකක් නිරූපණය කරනවාලු.

මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය තමයි විනාඩි 119 ක දී සනී බිකිනි විලාසිතා 27 කින් සැරසෙන එක.කොහොම වුණත් සනී ලියොන් මේ චිත්‍රපටයේ රගපාන්න විතරක් ඉන්දීය රුපියල් කෝටි 30 ඉල්ලලා තියෙනවා කියලයි අපිට ආරංචිය.

එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්


Comments

Popular Posts

උපේක්ෂා ( පබා) ගේ සරාගි රංගණය

වයසට ගියත් SEX ජීවිතයක් ගත කරන්න ආසයි - බිපාෂා බාසු

ඉන්දියාවේ සිටින සුපර් ස්ටාර් කාන්තාව නයන්තාරා

අනියම් පෙම, කාන්තාවක් පාරේ නිරුවත් කරයි

ලේඩි ගගා පච්චකොටයි.නිතඹ එලියේ