මඩ නාගන්න හොඳම තැන?


මේ දවස්වල ලංකාවට නම් මඩ නෑම, මඩ ගසාගැනීම කියන එක ඉතා හුරුපුරුදු දෙයක්නේ. හැබැයි මේ කියන්න හදන්නෙ ලංකාවෙ දේශපාලන ලෝකෙ සිදුවන එහෙම මඩක් ගැන නම් නෙවෙයි හොදේ.


මඩ නෑම ඉතා හොඳ චිකිත්සක ක්‍රමයක් ලෙස ලෝකය පුරාම ජනප්‍රියව පවතිනවා. මඩ නෑම සමට ඉතා හොඳ දෙයක් බව නවීන වෛද්‍ය විද්‍යාව පවා පිළිගන්නා කාරණයක බව සඳහන් වෙනවා.

එවැනි මඩ ලෝලීන්ට කැමති පරිදි මඩ නෑ හැකි තැනක් තමයි කොලොම්බියාවේ මඩ ගිනි කන්ද. මේ කන්ද ඖෂධීය ගුණය සහිත මඩ නෑ හැකි  ස්ථානයක් ලෙස වගේම පැරණි ගිනිකන්දක් වීමත් විශේෂත්වයක් වෙනවා.

අඩි 50ක් පමණ උස මඩ ගිනි කන්ද ජනප්‍රිය වී තිබෙන්නේ එහි මඩවල ඇති විශේෂත්වය නිසයි. මේ මඩ කන්ද සම්බන්ධ පුරාවෘත්තයට අනුව මෙය අතීතයේ සක්‍රීයව පැවති ගිනිකන්දක් වෙන අතර එකල විසූ පූජකයෙක් ශුද්ධ වූ දිය  මෙය ඖෂධීය ගුණය සහිත මඩ කන්දක් බවට පත් කර තිබෙනවා.

ඒවගේම මෙම කන්ද මුදුනේ පිහිටි මඩ වල තුළ ඇති මඩ ඉතා මෘදු වගේම ඕනෑම කෙනෙක් එහි මතුපිට පාවෙන ආකාරයට නිර්මාණය වී තිබෙන බවත් පැවසෙනවා.




















Comments

Popular Posts

උපේක්ෂා ( පබා) ගේ සරාගි රංගණය

වයසට ගියත් SEX ජීවිතයක් ගත කරන්න ආසයි - බිපාෂා බාසු

ඉන්දියාවේ සිටින සුපර් ස්ටාර් කාන්තාව නයන්තාරා

අනියම් පෙම, කාන්තාවක් පාරේ නිරුවත් කරයි

ලේඩි ගගා පච්චකොටයි.නිතඹ එලියේ