හිස කෙස් යෑම ඔබටත් ප‍්‍රශ්ණයක්ද? එයින් මිදෙන්න නම් මෙය අනිවාර්‍යයෙන් කියවන්න.


හිස කෙස් යෑම ඔබටත් ප‍්‍රශ්ණයක්ද? බොහෝ දෙනාට තියෙන ගැටලූවක් ලෙස හිස කෙස් ගැලවී යෑම හැදින්විය හැකි ය. මේ සදහා විවිධ ඖෂධයන්ගෙන් යුක්ත තෙල්,ආලේපන වර්ග ගණනාවක් වෙළදපොලේ තිබුණත් ඒවාගෙන් නිසියාකාරව ප‍්‍රතිපළ ලබා ගැනීමට හැකියාවක් බොහෙේ දෙනෙකුට ලැබී නැත.
පුද්ගලයන්ගේ ආත්ම විශ්වාසය පවා නැති කරන මෙම කරදරකාරී රෝගයෙන් මිදීමට ඉතා පහසු ප‍්‍රතිකාර ක‍්‍රමයක් දැන් සොයාගෙන තිබෙනවා.

  රුසියානු වැසියන් විසින් නැවතත් සොයාගෙන ඇති මෙම පාරම්පරික ක‍්‍රමය ඔවුන්ගේ හිසකෙස් ගැලවී යාම වලකා ශක්තිමත් කිරීමට යොදාගන්නවා. එමෙන්ම මෙය ඉතා කාර්‍යක්ෂම ක‍්‍රමයක් බවට ඔවුන් විශ්වාසය පළ කරනවා. 


එම බෙහෙත සිදු කරන ආකාරය. 
  මුලින්ම සාමාන්‍ය ආකාරයෙන් හිස කෙස් සෝදා හැර ඉන් පසුව එය වියලි තුවායකින් හොදින් පිස දමන්න. පසුව කෙස් ගස් මුලට සාමාන්‍ය ලූණු ස්වල්පයක් එකතු කර විනාඩි 15 ක් පමණ හොදින් සම්භාහනය කරන්න. පසුව හොදින් සෝදා හරින්න. මෙම ක‍්‍රියාවලිය සතියකට දෙවතාවක් බැගින් මාස 2ක කාලයක් සිදු කිරීමෙන් හිස කෙස් ගැලවී යෑම සම්පූර්ණයෙන්ම වලකා ගත හැකිය. 




Comments

Popular Posts

උපේක්ෂා ( පබා) ගේ සරාගි රංගණය

වයසට ගියත් SEX ජීවිතයක් ගත කරන්න ආසයි - බිපාෂා බාසු

ඉන්දියාවේ සිටින සුපර් ස්ටාර් කාන්තාව නයන්තාරා

අනියම් පෙම, කාන්තාවක් පාරේ නිරුවත් කරයි

ලේඩි ගගා පච්චකොටයි.නිතඹ එලියේ