සැබෑ ජීවිතයේදි බොලිවුඩයේ ආශ්‍රය කළ හැකි එකම කෙනා කත්‍රිනා කයිෆ් විතරයි - අනුෂ්කා ශර්මා
ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුෂ්කා පවසා ඇත්තේ බොලිවුඩය තුළ මිතුදම් කෙතෙරම් අලුතින් ආරම්භ වුවද ඒවා වැඩි කාලයක් නොපවතින බවයි. ඊට හොදම උදාහරණය ෂාරුක් - සල්මන්, අයිශ්වර්යා - කර්න් ජොහාර් වැනි අය හොද මිතුරන් වුවද මේ වන විට ඔවුන්ගේ මිතුදම් දෙදෙරීමකට ලක්ව ඇති බවයි අනුෂ්කා වැඩිදුරටත් පවසන්නේ.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
%2B(1).jpg)
%2B(1).jpg)
.jpg)
.jpg)
.jpg)
Comments
Post a Comment