සැමියා රෙදි හෝදන එක ශිල්පා ෂෙට්ටිට ආඩම්බරයක්ලු

ගොඩක් ජනප්‍රිය පුද්ගලයින්ගේ පවුල් ජිවිත අසාර්ථකයි.එකට හේතුව සහයෝගය නොමැති බව කියලයි සුපිරි නිළි ශිල්පා ෂෙට්ටි කියන්නේ.
උයන පිහන එක ඇතුළු ගෙදර හැම වැඩක්ම කන්තාවම කරන්න ඕනේ කියලා නියමයක් නෑ.ඒ හැමදේම දෙන්නා එකතු වෙලා සහයෝගයෙන් කරන විට පවුල් ජීවිතය ලස්සන වෙනවා.ඉන්දියාවේ විවාහක පිරිමින් අතරින් ගොඩ දෙනෙක් තමන්ගේ බිරිඳගේ රෙදී පවා හෝදනවලු.ඒ අතරේ තමන්ගේ සැමියත් ඉන්න බවයි ශිල්පා කියන්නේ. ඒ නිසා එයා ඒ ගැන ගොඩක් ආඩම්බර වෙනවලු.



















Comments

Popular Posts

උපේක්ෂා ( පබා) ගේ සරාගි රංගණය

වයසට ගියත් SEX ජීවිතයක් ගත කරන්න ආසයි - බිපාෂා බාසු

ඉන්දියාවේ සිටින සුපර් ස්ටාර් කාන්තාව නයන්තාරා

අනියම් පෙම, කාන්තාවක් පාරේ නිරුවත් කරයි

ලේඩි ගගා පච්චකොටයි.නිතඹ එලියේ