ත‍්‍රිෂා ගේ සිනමා ජිවිතයට අවු 15 යි
දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රෙය් සුපිරි නිළි ට්‍රිෂාගේ සිනමා ජීවිතයට වසර 15ක් සපිරීම නිමිත්තෙන් සුපිරි සාදයක් ඇය විසින් සංවිධානය කර තිබුණා.
නමුත් මෙම සාදය ට්‍රිෂාගේ විවාහ ගිවිස ගැනීමක් යනුවෙන් ඉන්දියාවේ ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබුණ ද ඇය විසින් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙම සාදය සදහා ට්‍රිෂා ආරාධනා කර තිබුණේ ඇගේ යහළු යෙහෙළියන්ට පමණක් බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඇගේ සිනමා ජීවිතයේ මෙම සංවත්සරය වෙනුවෙන් ඇය ටුයිටර් සමාජ ජාල වෙබ් අඩවිය හරහා පණිවුඩයක් යොමු කර තිබුණේ මෙසේය ""Thank You all for your wishes. 12 Years. I wouldn't trade a day for anything else in the world.". 1999 වසරේ සහය නිළියක් ලෙස රිදී තිරයට පැමිණි ට්‍රිෂා ප්‍රධාන නිළියකගේ චරිතයකට පන පොවනු ලබන්නේ 2002 වසරේදීයි.
ඒ මව්නම් පේසියදේ දෙමළ චිත්‍රපටය හරහායි. ඒ හරහා සිනමාවට පිවිසි ට්‍රිෂා දිනා ඇති සම්මාන අති විශාලයි.

Comments
Post a Comment