චන්න පෙරේරා සහ ගයාත‍්‍රි ඩයස් ගේ විවාහය දෙදරලලූ
චන්න පෙරේරා සහ ගයාත‍්‍රි ඩයස් ගේ විවාහය දෙදරලලූ.දික්කසාද උනත් මේ දෙන්නා එකම ගෙදරක වෙන වෙනමලූ ජීවත් වෙන්නේ.මේ තමයි පසුගිය දින කිහිපය තුළ දීම කා අතරත් පැතිර ගිය අලූත්ම ආරංචිය. එක එක්කෙනා කියන කතා බහ අතරේ අප ඇගේ අලූම්ත්ම ආරංචි පිළිබදව මෙන් ම මේ දිනවල පැතිර යන දික්කසාද රාවය පිළිබදවත් සැබෑ තොරතුරු ඒ දෙපළ විසින් ම මාධ්‍ය වෙත ප‍්‍රකාශ කරන තුරු බලන් සිටියා.
ඒ අතර තුර දීයි මේ කතාවේ ඇත්ත නැත්ත හරියටම අපවෙත දැනගන්න ලැබුණේ. අද දින ජනප‍්‍රිය රංගන ශිල්පිණියක් මෙන්ම රුපලාවන්‍ය ශිල්පිණියක් ද වන ගයත‍්‍රී ඩයස් මේ පිළිබදව මෙන්ම ඇගේ අලූත්ම තොරතුරු පිළිබදවත්, ඇගේ ඉදිරි වැඩ කටයුතු පිළිබදවත් මාධ්‍ය හමුවකට එක වෙමින් පවසා තිබුණි. ඒ නැවුම් තොරතුරු ඇතුළත් මාධ්‍ය හමුව මෙසේ සටහන් තබන්නෙමු.
ගයාත‍්‍රි ඩයස් කියන්නේ ජනප‍්‍රිය නිළියක් විතරක් නෙමේ රූපලාවන්‍ය ශිල්පිනියක්නේ.ඔයාගේ මේ ජනප‍්‍රියත්වය නිසා ගොඩක් අය සැලූන් එකට එනවා ඇති. ඒ හැමෝටම ඔබේ අතින්ම ද රූපලාවන්‍ය කටයුතු කරන්නේ..........?
මනමාලියන් ඇන්දවීම නම් අනිවාර්යයෙන් කරන්නේ මං. ඒක මම වෙන කාටවත් දෙන්නේ නැහැ.... මට හොඳ ස්ටාෆ් එකක් ඉන්නවා අවුරුදු 9ක් විතර පරණ. මාත් එක්කම හිටිය. ඒගොල්ලෝ තමයි සැලූන් එක ඇතුලේ අනිත් දේවල් කරන්නේ.
නමුත් හෙයාර් කට්ස් වලට එහෙම මට පුරුදු වෙච්ච අය ඉන්නවා. ඒවා අදටත් මංමයි කරන්නේ. මට වෙලාවක් ලැබුනම මං සැලූන් එකේ ඉන්නවනම් අනිවාර්යයෙන්ම මං ඒ වැඩකටයුතු වලට සහභාගී වෙනවා.
මීට කලින්නම් ඔබ කිව්වේ අවුරුද්දටම එක නිර්මාණයකට විතරයි රඟපෑමෙන් එකතුවෙන්නේ කියලා. තාමත් ඒ තිරනයෙම ද ඉන්නේ........?
මං දැන් මේ දවස්වල ටිකක් පුරුදු වෙලා ඉන්නවා ටිකක් හොඳ අධ්‍යක්‍ෂවරු යටතේ රඟපාන්න. ඒ නිසා එච්චරම සිමා කරන්න හිතුවේ නැ........ හොඳ අධ්‍යක්ෂවරයෙක් ගේ නිර්මාණයක් ලැබුනොත් අවුරුද්දට දෙක තුනක් හරි කරනවා.
ඒ අතරින් වැඩිපුරම කැමති ටෙලිනාට්‍යවල රඟපාන්න ද.....? චිත‍්‍රපටිවල රඟපාන්න ද......?
මට ඒකෙ නම් ලොකු විශේෂයක් නැහැ....... හොඳ නිර්මාණයකට සහභාගී වෙන්න ආසාවෙන් ඉන්නවා.ඉතින් මට දෙකම එකයි.
පුද්ගලික ජිවිතයට ඇඟිලිගහනවා කියලා හිතන්න එපා.....රසිකයෝ වෙනුවෙනුයි අපි මේ ප‍්‍රශ්නය අහන්නේ, ඔබ චන්නගෙන් දික්කසාද වෙලා කියලා මේ දවස් වල කතාවක් පැතිරෙනවා...... ඒක ඇත්ත ද.....?
මේ දවස් වල කොහොමත් මුලින් වෙන ප‍්‍රශ්න ටිකක් අහලා අන්තිමට ඕක අහනවා....... ඕක තමයි මේ දවස්වල යන අලූත් ම සිස්ටම් එක. නමුත් මෙහෙමයි,ඔය කතා පතුරවන අයම තමයි ඕවට උත්තර දන්නෙත්.මං ඕකට උත්තර දෙන්න වැඩි කැමැත්තක් නැ...... අනිත් එක තමයි කෙනෙක්ගේ පුද්ගලික දේවල් මං හිතන්නේ නැ රටේ ලෝකේ අනිත් අයට වැදගත් කියලා.
අපේ ගෙදර ඇතුලෙවත් මේ ගැන ලොකුවට සාකච්චා කලේ නැ........ අනික මාධ්‍ය වලින්වත් වෙන මොනවයින්වත් ලොකු ප‍්‍රචාරයක් ගන්න මං කැමති නැ.......
එතකොට ඕගොල්ලන්ගේ ජනප‍්‍රියත්වයට, දියුණුවට ඉරිසියා කරන අයද මේවගේ කතා පතුරුවන්නේ........?
ඉරිසියාව තරහව කියන දේ මිනිස්සුන්ගේ හිතේ ඇතිවෙන දෙයක්නේ. මගේ හිතේ කවදාවත් ඔය දේවල් ඇති නොවන නිසා මට විශ්වාසයක් නැ තවත් කෙනෙක්ගේ හිතේ ඒවගේ දෙයක් ඇතිවෙනවද කියලා.
මං ගැන තරහක් ඉරිසියාවක් තියෙනව නම් යම්කිසි විදිහකින් ඒ දේ පිටකරලා තවකෙනෙක්ට සැනසීමක් ලැබෙනවානම්, අන්න ඒකට කිසි විරුද්ධත්වයක් නැ..... කිසිම වෙලාවක මට තරහාකාරයෙක් ඉරිසියකාරයෙක් ඉන්නවා කියල මට දැනෙන්නෙත් නැ...... හැගිලත් නැ.......
ජනප‍්‍රියත්වය දැන් එපා වෙලාද......?
අනේ නැ...... කොයි වෙලේකවත් නැ....... මේ ජනප‍්‍රියත්වය අපිට නිකම්ම ලැබුනේ නැනේ........ අපි මේ දේවල් හොයාගෙන ආවා. ඒක අපිට ලැබෙන්න ඕන දෙයක් හැටියට තිබිච්ච නිසා අපිට ඒ දේවල් ලැබුනා. ජනප‍්‍රියයි ප‍්‍රසිද්ධියයි කියන්නේ දෙකක්නේ.
ටික දෙනෙක් අතර ජනප‍්‍රිය වෙලා ගොඩ දෙනෙක් අතර ප‍්‍රසිද්ධ වෙන්න පුළුවන්. නරක විදිහට. අපි ජනප‍්‍රියයි කියන අයගේ හිතේ අපි ගැන තරහක් නැතුව ඇති.
අපිව නිකන් ඔහේ දකින අයට අපි ගැන මොනවහරි හිතෙන අයට අපි ගැන තරහක් ඇති. නම කියලා අපිව අඳුනගන්න පුළුවන් තත්වයක් ගෙනත් දීපු ජනප‍්‍රියත්වයට කවදාවත් මං අකමැති නැ...... මේ ජනප‍්‍රියත්වයත් එක්ක තමයි කවදාහරි අපිට මැරෙන්න වෙන්නෙත් දැන්.
ගයාත‍්‍රිට සැලූන් එකක් තියෙනවනේ. චන්නත් තමන්ගේ රූපලාවන්‍ය කටයුතු කරගන්නේ එතැනින් ද.....?
ඔව්.එයාගේ සියලූම රූපලාවන්‍ය කටයුතු ටික කොන්ඬේ කපන එකේ ඉඳලා ෆෙෂල් කරන ඒවා පවා සැලූන් එකෙන් එයා කරගන්නේ. වෙනතැනකට එනව නම් ඉතින් සැලූන්වල ඉන්න අනිත් අය දන්නවා ඇතිනේ.... අනිවාර්යයෙන්ම එයාගේ වැඩ කටයුතුවලට හැම වෙලාවේම මං ඉඩ දීලා තියෙනවා. එකේ කිසි ප‍්‍රශ්නයක් නැ...... එයා හැමදේම කරගන්නේ සැලූන් එකෙන් තමයි.

Comments
Post a Comment