පරිනිතාගේ විනිවිද පෙනෙන ඇදුම
ඉන්දියානු විලාසිතා නිර්මාණකරුවෙක් වෙන මනීෂ් මල්හෝත‍්‍රාගේ 48 වන උපන්දින සාදය පසුගියදා ඔහුගේ නිවසේදි ඉතා උත්කර්ෂවත් ලෙස සැමරුවා.
මෙම සාදයට පැමිණ බොහෝ තාරකා පැමින සිටියත් එහිදි හැමෝගේම සිත් මෙන්ම ඇස් හරවන්න පරිනීති චෝප්රාගේ නවතම ඇඳුම් විලාසිතාවට පුල්වන් වුනා.බොහෝ දෙනාගේ මෙන්ම මාධ්‍යවේදීන්ගේද වැඩි අවධානයක් දිනාගත්නට ඇය සමත් වුණා. සුදු පැහැති බ්ලවුසයකින් සැරසී සිටි ඇයගේ පපු ප‍්‍රදේශය විනිවිද පෙනෙන හදවත් හැඩයේ කොටසක් එහි තිබුනා.
ඇයගේ ඡායාරූප සහ සාදයට පැමිණි අයගේ ඡායාරූප පහතින්

Comments
Post a Comment