වසර 26ක සිර දඬුවම සරාගී නිළි වීනා මලික් ප්‍රතික්ෂේප කර සිටිනවා.
ආගමික වශයෙන් අපහාසාත්සක ලෙස වැඩසටහනක් ඉදිරිපත් කිරීම හේතුවෙන් පසගියදා වසර 26ක සිර දඬුවමක් හිමිව ඇති පකිස්ථානයේ සරාගී නිළි වීනා මලික් එම චෝදනාව ප්‍රතික්ෂේප කර සිටිනවා.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් වීනා මලික් මෙසේ පවසා ඇත්තේ තමන් හරහා ඉස්ලාම් ධර්මයට සම්බන්ධ ගීතයකට නර්ථනයක් රග දක්වා නොමැති බවකි
මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය කියාදිටින්නේ අධිකරණයෙන් ලබාදුන් තීන්දුව හා වීනාගේ ප්‍රකාශය ගැටළු සහගත බවයි
කෙසේ වෙතත් අදාළ නඩු තීන්දුවට අනුව වැඩසටහන මෙහෙය වූ පුද්ගලයාට මෙන්ම රූපවාහිනී ආයතනයේ හිමිකරුටද වසර26ක සිර දඬුවම් නියම කොට ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Comments
Post a Comment