වසරේ ඉන්දීය කාන්තාව ජැක්ලීන්
බොලිවුඩයේ සුපිරි නිළි ජැක්ලීන් ෆ්ර්නෑන්ඩස් වසරේ ඉන්දීය කාන්තාව සම්මානයට පිදුම් ලබා තිබෙනවා.
ඇය මෙලෙස සම්මානයෙන් පිදුම් ලබා ඇත්තේ සත්වයින්ට ආචාරධර්මානුකූලව ප්‍රතිකාර කිරීමේ සංවිධානයේ ඉන්දීය මහජන ශඛාව විසින් සංවිධායන කළ උත්සවයකදී බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
ජැක්ලීන් අශ්වයින් හා හාවන් ආරක්ෂා කිරීමේ ව්‍යාපාරයකට හා සත්ව අයිතිවාසිකම් රැකගැනීමේ වැඩසටහන් රැසකට සිය දායකත්වය ලබාදීම ඇය මෙලෙස වසරේ ඉන්දීය කාන්තාව ලෙස සම්මානයට පාත්රවීමට හේතුවී තිබෙනවා. මීට පෙර මෙම සම්මානය බොලිවුඩයේ සුපිරි නිළි හේමා මාලිනී සහ සුපිරි නළුවකු සහ නිෂ්පාදකවරයෙකු වන ආර්. මාධවන් විසින් දිනාගෙන ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ.

Comments
Post a Comment