කේට් කුමරියට නිවුන් දූ සිඟිත්තියන් දෙදෙනෙක්
පසුගිය සැප්තැම්බර් අටවැනිදා එංගලන්ත රජවාසල නිවේදනයකින් තහවුරු කෙරුණේ කේට් මිඩ්ල්ටන් රජ කුමරිය දෙවැනි වතාවට ගැබ්ගත් බවට පැතිර යන රාවය සත්‍යයක් වන බවයි. විලියම් සහ කේට් දෙවැනි සිඟිත්තා අපේක්ෂාවෙන් මේ දිනවල කටයුතු කරන බව ඒ නිවේදනයේ සඳහන්ව තිබුණා.