අම්මයි දුවයි සමලිංගික කසාදයක


ඇමරිකා එක්සත් ජනපදයේ එකම පවුලේ සාමාජිකයන් අතර විවාහයන් සිදු කිරීම නීතියෙන් තහනම් වේ.ඊට හේතුව වශයෙන් දක්වා ඇත්තේ එමගින් විකෘති දරුවන් බිහිවීම වලක්වා ගැනීමයි.


එනමුත් මේරි හා වර්ටෙෂා නම් ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන මවක් හා දියණියක් සමලිංගික විවාහයකට එලඹීමට තීරණය කර තිබේ.

මෙහිදී ඉහත නීතිමය බාධකයෙන් ගැලවීම සඳහා ඔවුන් ඉදිරිපත් කරන තර්කය නම් තමන් සමලිංගිකයින් වීම නිසා දරුවන් බිහිකිරීමේ හැකියාවක් නොමැති බැවින් උක්ත නීතිය ඔවුන් හට බල නොපාන බවයි.

මේරි පවසන ආකාරයට ඔවුන් දෙදෙනා එකිනෙකා කෙරෙහි ආකර්ෂණය වී ඇත්තේ වර්ටෙෂාට අවුරුදු 16 දී පමණ බවයි.එමෙන්ම ඔවුන් දෙදෙනා මවක් හා දියණියක් ලෙස වගේම යුවළක් ලෙසද වඩා ප්‍රේමනීයව කටයුතු කරන බව ඇය පවසා සිටියා.

Comments

Popular Posts

උපේක්ෂා ( පබා) ගේ සරාගි රංගණය

වයසට ගියත් SEX ජීවිතයක් ගත කරන්න ආසයි - බිපාෂා බාසු

ඉන්දියාවේ සිටින සුපර් ස්ටාර් කාන්තාව නයන්තාරා

අනියම් පෙම, කාන්තාවක් පාරේ නිරුවත් කරයි

ලේඩි ගගා පච්චකොටයි.නිතඹ එලියේ