කොන්දේ අමාරුවට හොඳම ලිංගික ඉරියව්ව මෙන්න
මෙම ලිංගික ඉරියව්වේදී ඉදිරියට නැවුණු කාන්තාවගේ පසුපසින් සෘජුව සිටින පිරිමියා සිය ශිෂ්ණය යෝනියට ඇතුළු කරනු ලබයි. මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ කැනඩාවේ ඔන්ටාරියෝ නගරයේ පිහිටා ඇති වෝටර්ලූ විශ්වවිiාලයේ පර්යේෂකයන් විසිනි.
ඔවුන් ලිංගික හැසිරීමේදී කශේරුකාවේ ආතතිය පිළිබඳ අධ්‍යනය කර ඇති අතර යුවල් 10ක් සාමාන්‍ය ඉරියවු 5ක් භාවිතාවෙන් ලිංගිකව හැසිරීමේදී ඔවුන්ගේ චලනයන්හි අධෝරක්ත හා විiුත් චුම්භක ඡුායාරූපයන් මේ සඳහා භාවිතා කර ඇත. පර්යේෂණ ප්‍රධානි නැතලි සිඩොර්කෙවික්ස් පවසා ඇත්තේ මින් පෙර ස්පූනින් ඉරියව්ව කොන්දේ අමාරුව සඳහා වඩා ගැලපෙන බව භෞතවේදීන් විසින් යෝජනා කරන ලද බවයි. නමුත් එය එසේ නොවන බවත් එමගින් කශේරුකාවට වැඩි ආතතියක් ගෙනෙන බවත් ඇය සඳහන් කර තිබේ. ඩොගී ස්ටයිල් ඉරියව්වේදී ඉ`ග ප්‍රදේශය වැඩිවශයෙන් චලනය වන හෙයින් කශේරුකා ස්ථම්භයට එල්ල වන බලපෑම අවම වන බව සිඩොර්කෙවික්ස්ගේ අදහසයි.
ස්පූනින් ඉරියව්වේදීද කාන්තාවගේ පසුපසින් ශිෂ්ණය ඇතුළු කරන නමුදු ඔවුන් දෙදෙනා සමාන්තර ලෙස පැත්ත හැරී රමණයේ යෙදේ. වෝටර්ලූ විශ්වවිiාලයේ ව්‍යවහාරික වෛi විiා අධ්‍යනාංශයේ මහාචාර්ය ස්ටුවර්ට් මැක්ගිල් පවසා ඇත්තේ කොන්දේ වේදනාව හේතුවෙන් අපහසුතාවයට පත්වන බහුතරයක් පිරිමින්ට මෙය සුභදායක පුවතක් වනු ඇති බවයි.
Comments
Post a Comment