රන්ජන් යුරේනිට සෙට් එකේදි අතවර කරයි
දර්ශන තලයේදි කරන සිප ගැනිම් හුදු රංගනයක් පමනක් බවත් ඒවාට තමා කෙලෙසක වත් හැගිම්බර නොවන බවත් රන්ජන් රාමනායක මෑතකදී පවසා තිබුණා.නමුත් කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ැසිය යුතුයි යන කියමන පසක් වන්නේ මෙහිදීය.
පසුගිය දිනෙක අධ්‍යතෂක කෙනෙකුට දර්ශන තලයකදී සිපගන්න දර්ශනයක් ගන්න ගිහින් පුදුම අලකලංචියකට මුහුණ දෙන්න වුණා.ඒ රන්ජන් යුරේනි නොෂිකාව සිප ගැනීමේ දර්ශනයකි.ආපු වෙලේ ඉදන් යුරේනිට ඇහැ ගහගෙන හිටපු රන්ජන් මේ සීන් එක දෙයියෝ දුන්නා වගේ එකට එනටර් වුණා.පස්සේ යුරේනිව බදාගෙන යුරේනිගේි තොල් උරන්න ගත්තා.යුරනිත් මුලින් ටිකක් දගලලා පසුව පාඩුවේ ඉඩ දීලා ඔහුව බදාගෙන හිටියා.මෙහිදි අධ්‍යකෂක තුන් පාරකටත් වැඩිය කට් කට් කිවුවත් දෙදෙනාගේ කාටවත්ම නැහැ ඇහුනේ.ඒ තරම් රස සාගරේ ගිලිලා.අවසන අධ්‍යකෂක මහතා ලගටම ගිහින් තට්ටු කරන විට සෙසෙනාම ලජ්ජාවෙන් මුහුණ හරවාගෙන ගිය අතර විටින් විට දෙදෙනා ඇසෙන් හැගීම් මාරු කර ගනුද දක්නට ලැබුණා.
Comments
Post a Comment