ලිංගිකත්වයක් නැති පේ‍්‍රමයක් නෑ - බිපාෂා බාසු
"මගේ සරාගීත්වයට රසික රසිකාවියන් වැඩි වැඩියෙන් ආදරේ කරනවා."
"මගේ සරාගීත්වයට රසික රසිකාවියන් වැඩි වැඩියෙන් ආදරේ කරනවා. එත් මට මේ වෙනකොට හිතවත් නැති අය ඕපාදූප පතුරවනවා". මෙහෙම කියන්නේ ලෝකෙයම අංක එකේ සරාගී නිළියක් හැටියට ගණන් ගැනෙන බිපාෂා බාසු.ඇයගේ නම කීවගමන් බොලිවුඩයේ අනෙක් නිළියන්ට ඇයගේ මේ සරාගී රංගනය ලගට එන්නවත් බැරිවෙලා තියෙන්නේ ඇගේ තියෙන සුවිශේෂී දක්ෂතාවය නිසාමයි.කොහොම නමුත් ෆිල්ම් ෆෙයාර් සඟරාව මේ ළගදී දවසක ඇයත් එක්ක සංවාදයක නිරත වුණා.එහිදි ඇය ප්‍රකාශ කර සිටියේ ඇය ඉතාමත් පේ‍්‍රමණිය චරිතයක් බවත්,ආදරණිය කෙනෙකුත් බවයි. එත් ඇයට මේ වෙනකොට හිතවත් නැති අය ඕපාදූප පතුරවනවාලු. ඒ ගැන බිපාෂා කීවේනම් හරිම දුකින් වගේ.
කොහොම වුනත් තමන්ගේ ජීවිතේට සම්බන්ධ නැති අය මේ විදියට ඕපදූප පතුරවන එක ගැන නම් වෙලාවකට එයා එච්චර සැලකිල්ලක් දක්වන්නේ නැතිලු. සංවාදයේදී මාධ්‍යවේදියා බිපාෂාගෙන් අහනවා ගැහැණු ළමුන්ගෙන් සමලිංගික ආරාධනා ලැබුනොත් මොකද කරන්නේ කියලා. මොන තරම් සරාගී ජවනිකාවල රගපෑවත් ඒ ප්රශ්නේදීනම් මෙයා හරිම ලැජ්ජාවට පත්වෙනවා. කොහොම වුනත් බිපාෂා කියන්නේ එක අවස්ථාවක් මේ වගේ සිද්ධියකට මුහුණ දෙන්න වුනාලු නිව්යෝර්ක් වලදී.වැලන්ටයින් දවසක එක්තරා කාන්තාවක් මෙයාට දියමන්ති මුද්දක් තෑගි කරලා. කරකියාගන්න දෙයක් නැති හින්දම බිපාෂාට ඒක ගන්න වුනාලු.
මේ අතරේ බිපාෂාගෙන් අහන ප්‍රශ්න වලදි ගොඩක් ඒවාගෙන් පැනලා යන්න උත්සාහ කලා.පෙම්වතා ගැන ඇහුවමත් කීවේ උත්තර දෙන්න අමාරුයි කියලා.කොහොම නමුත් බිපාෂා කියන විදියට අපේ ජීවිතේට ආදරේ කියන දේ හැමදාටම ඕනි වෙනවලු.ඒ වගේම එයා ජීවත්වෙන්නේ ආදරේ කරන්න කියලා තමයි වැඩිදුරටත් ප්‍රකාශ කලේ.ඒ වගේම බිපාෂා වැඩිදුරටත් ප්‍රකාශ කලේ ලිංගිකත්වය කියන දේ ඉතාම වටින දෙයක් කියලා.කවුරු මොන දේ කීවත් ලිංගිකත්වය නැතිව කිසිම ආදර සම්බන්ධතාවයක් පවතින්නේ නැහැයි කියන එකයි මෙයානම් කියන්නේ. එහෙම වුනොත් ජීවිතේ එක් පැත්තක් අසාර්ථක වෙනවලු. ඒ නිසා ලිංගිකත්වය කියන්නේ ජීවිතේට අත්‍යවශයම දෙයක් කියලා තමයි බිපාෂාගේ අදහස.

Comments
Post a Comment