ලොව ආදරණිය සරාගීම ව්‍යායාම් කරන යුවල


සමහර අයනම් තමන්ගේ නෝනත් එක්ක උදේම රවුමක් දුවලා එනවා.ඇගට වගේම සිතටත් සැනසිල්ලක් ගන්න තමයි මේ දේවල් කරන්නේ.අපේ රටේ නම් ජිම් යනකොට සමහර විට ස්වාමියා තනියම යනවා. ගෙදර ඉන්න නෝනට මොන ජිම්ද කියලා හිතන මහත්වරුත් නැතුවම නෙවෙයි.



අපේ රටේ නැති වුනත් මේ කියන්න යන පුවතනම් හරිම සුන්දරයි පුවතක්.තමන්ගේ පෙම්වතිය එක්ක උදේම ව්්‍යයාම කරන්න යන තරුණයෙක් පිලිබදව අපි කියන්න යනවා අද.එත් මොකද්ද ඒකේ තියෙන
විශේෂත්වය??
ව්්‍යයාම විතරක් කරලා ඇග හදාගන්නවට වඩා හරිම ආදරෙන් ජීවත් වෙන යුවලක් කියලා තමයි හැමෝම කියන්නේ. ව්්‍යයාම කරන්න වගේම ආදරේ කරන්නත් යොදාගන්නේ මේ ව්්‍යයාම කරන හෝරා කීපය කියලා තමයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. හරි දැන් වැඩි කතා එපා.වීඩියෝ එක බලලාම තීරණේ කරන්නකෝ එයාලා කොච්චර සතුටින් ජීවත් වෙනවද කියලා.







Comments

Popular Posts

උපේක්ෂා ( පබා) ගේ සරාගි රංගණය

වයසට ගියත් SEX ජීවිතයක් ගත කරන්න ආසයි - බිපාෂා බාසු

ඉන්දියාවේ සිටින සුපර් ස්ටාර් කාන්තාව නයන්තාරා

අනියම් පෙම, කාන්තාවක් පාරේ නිරුවත් කරයි

ලේඩි ගගා පච්චකොටයි.නිතඹ එලියේ