ඉන්දීය සිනමාවේ ලිංගිකත්වය
UN Women ආයතනයේ ප්‍රධානත්වයෙන් සිනමාව පිලිබදව සැකසුණු වාර්තාවක් මගින් ලොව පුරා කාන්තාවන් පිළිබඳව අධ්‍යයනයක් කර ඇත.
එම වාර්තාවෙහි සඳහන් වන්නේ ආකර්ෂණය උදෙසා කාන්තාවන් යොදා ගැනීම සිනමා ක්ෂේත්රයේ බෙහෙවින් ඉහළ ගොස් ඇති බව ය.
විශේෂයෙන් ම නිළියන්ගේ නිරුවත හෝ අඩ නිරුවත ප්‍රදර්ශනය කිරීම හරහා ප්‍රේක්ෂක අවධානය ලබා ගැනීමට සිනමා නිර්මාණකරුවන් උත්සහ දරන බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
මෙම තත්ත්වය ඉන්දීය සිනමා කර්මාන්තයේ නව ප්‍රවණතාවක් ලෙස වර්ධනය වී ඇතැයි එහි සඳහන් වේ.එය ලොව සියලු සිනමා කර්මාන්ත සමග ගත් කල 35්‍රක වර්ධන ප්රතිශතයකි.

Comments
Post a Comment