07 දෙනෙකුගේ පව් කදට කර ගැසු අවිහිංසක දැරිය
බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ත්‍රි රෝද රථ රියදුරන් 07 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.අතවරයට ලක් දැරියට අවුරුදු 15කී.ඇයව රවට්ටමින් ත්‍රීවිල් රථ තුළ තබා ගෙන දැරිය දූෂණය කර ඇති බවයි සදහන් වන්නේ.
දැරිය මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනි සිටීමට නියමිතව ඇති අතර ඇයට නිසි පරිදි ආරක්ෂාව ලබා නොදීම සම්බන්ධයෙන් ඇයගේ මවද අත්අඩංගුවට ගෙන තිබේ.මාස ගණනාවක් පුරාවටම ඇයට ත්‍රිවිල් රථ රියදුරන් විසින් අතවර කර තිබේ.

Comments
Post a Comment