ඉන්දීය කාන්තාවන්ට වේශ නිරූපණ ක්ෂේත‍්‍රයට පිවිසීමට අවසර

ඉන්දීය කාන්තාවන්ට වේෂ නිරූපණ ක්ෂේත‍්‍රයේ කටයුතු කිරීම සදහා එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) අවසර ලබා දුන්නා. ඒ වසර 59කට අධික කාලයක් පුරා පැවැති තහනම බිද දමමින්. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් කියා සිටියේ සුදුසුකම් ඇත්නම් කාන්තාවන් වේශ නිරූපණ ශිල්පීන් ලෙස කටයුතු කිරීම තහනම් කිරීමට කිසිදු හේතුවක් නොමැති බවයි. 


කාන්තාවන් 9 දෙනෙකු තමන්ට ද වේශ නිරූපණ ක්ෂේත‍්‍රයේ කටයුතු කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ගොනු කර තිබුණේ 2013 වසරේදියි. මෙතෙක් ඉන්දීය කාන්තාවන්ට කේශ අලංකරණය පමණක් සිදුකිරීමට අවසර ලබාදී තිබුණා.





Comments

Popular Posts

උපේක්ෂා ( පබා) ගේ සරාගි රංගණය

වයසට ගියත් SEX ජීවිතයක් ගත කරන්න ආසයි - බිපාෂා බාසු

ඉන්දියාවේ සිටින සුපර් ස්ටාර් කාන්තාව නයන්තාරා

අනියම් පෙම, කාන්තාවක් පාරේ නිරුවත් කරයි

ලේඩි ගගා පච්චකොටයි.නිතඹ එලියේ