42වැනි වරටත් පවත්වනු ලැබූ American Music Awards ඊයේ (23දා) ලොස්ඇන්ජලීස්හි Nokia Theatre L.A. Liveහිදී නිමාව දුටුවා. ඔක්තෝම්බර් 13 වැනිදා ආරම්භ කරන ලද නාමයෝජනා සඳහා එක් මසක කාලයක් ලබා දී තිබුණු අතර, ඒ සඳහා ගායක ගායිකාවන්ගේ නාමයෝජනා 100කට අධික ප්‍රමාණයක් හිමිව තිබුණි.
එහිදී ටේයිලර් ස්විෆ්ට් හට වැඩිම සම්මාන ප්‍රමාණයකට හිමිකම් කීමට හැකිවිය. මෙම සම්මාන උළෙලේ ප්‍රසිද්ධ ගායිකාව ලෙස සම්මාන හිමිකර ගත්තේ කැතී පෙරී ය
Artist Of The Year - One Direction
Favorite Album - Country (බ්‍රැන්ට්ලේ ගිල්බර්ට් - Just As I Am )
Favorite Artist – Rap/Hip-Hop - ඉගී අසේලියා
New Artist Of The Year Presented By Kohl’s - 5 Seconds of Summer
Favorite Artist - ඇල්ටර්නේටිව් රොක් (Imagine Dragons)
Favorite Female Artist – කැතී පෙරී
Favorite Album – Pop/Rock - වන් ඩිරෙක්ෂන් (Midnight Memories)
Favorite Male Artist – Country ලූක් බ්‍රයන්
Favorite Male Artist – Pop/Rock - සෑම් ස්මිත්
Favorite Artist - (ලිතින්) - එන්රික්‍යු ඉග්ලේසියස්
Favorite Album – Rap/Hip-Hop - ඉගී අසේලියා ( The New Classic)
Favorite Band - වන් ඩිරෙක්ෂන්
Single Of The Year - කැතී පෙරී සමග ජුසී “Dark Horse”
Favorite Female Artist – Country
Favorite Male Artist – Soul/R&B - ජෝන් ලෙජන්ඩ්
Favorite Female Artist – Soul/R&B - බියොන්සේ
Favorite Album – Soul/R&B - බියොන්සේ
Favorite Artist - Adult Contemporary - කැතී පෙරී
Favorite Artist - Electronic Dance Music (Edm) - කැල්වින් හැරිස්
Top Soundtrack - Frozen
Comments
Post a Comment