සල්මන් ඛාන් සහ කිම් කර්ඩාෂියන්ගේ හමුවට වීමට බාධා පැමිනේ

සුරූපී කාමුක නිළි කිම් කර්ඩාෂියන්ගේ ඉන්දීය සංචාරය සදහා වීසා නොලැබී ඇති බව වාර්තා වනවා. ඇමෙරිකාවේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයෙන් කිම්ට වීසා ලබාදී නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. කිම් මෙලෙස ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබුණේ
සල්මන් ඛාන් විසින් ඉදිරිපත් කරන බිග් බොස් රියලැටි වැඩසටහනට සහභාගිවීම සදහායි. ඇගේ නොපැමිණීම සම්බන්ධයෙන් තමන් ද කණගාටුවන බවයි සල්මන් ඛාන් පවසා ඇත්තේ.
























Comments

Popular Posts

උපේක්ෂා ( පබා) ගේ සරාගි රංගණය

වයසට ගියත් SEX ජීවිතයක් ගත කරන්න ආසයි - බිපාෂා බාසු

ඉන්දියාවේ සිටින සුපර් ස්ටාර් කාන්තාව නයන්තාරා

අනියම් පෙම, කාන්තාවක් පාරේ නිරුවත් කරයි

ලේඩි ගගා පච්චකොටයි.නිතඹ එලියේ