ඔබාමා ඉබෝලා වෙනුවෙන් ඩොලර් බිලියන 6ක ආධාර රැස් කරයි.
ඉබෝලා මර්දනය සඳහා ඩොලර් බිලියන 6ක මුදලක් එක්රැස් කිරීමට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සූදානම් වන බව වාර්තා වෙනවා. ඒ සදහා අනෙකුත් රටවලට සහ සංවිධානවලට ආධාර කරන ලෙසත් ඔබාමා ඉල්ලා සිටිනවා.
ගිනිල සියරාලියොන් සහ ලයිබීරියාව වැනි රටවල සීග්රයෙන් පැතිර යන ඉබෝලා වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 5000ක් මිය ගොස් තිබෙනවා. එමෙන්ම සහන මෙහෙයුම්වල යෙදී සිටින ඇමරිකානු 2000ක භට පිරිස 4000 දක්වා වැඩි කිරීමටත් ඔබාමා තීරණය කර තියෙනවා.
Comments
Post a Comment