සල්මන් ප්‍රේම ජවනිකා රඟපාන්න ලැජ්ජයිලු
සල්මන් ඛාන් කියන්නේ ගොඩක් ප්‍රේමණීය කඩවසම් නළුවෙක්. ඒත් දැන් ඔහු ප්‍රේම ජවනිකා රඟපාන්න ටිකක් ලැජ්ජයි කියලයි බොලිවුඩ් ආරංචි මාර්ගවලින් දැනගන්න ලැබෙන්නේ.
සල්මන්ට මේ ලජ්ජාව දැනෙන්න පටන් අරගෙන තියෙන්නේ සුරාජ් බර්ජාම්ගේ අලුත්ම චිත්‍රඵටය වන Prem Ratan Dhyan Payo සෝනම් කපූර් එක්ක ප්‍රේම ජවනිකාවලට පෙනී සිටීමේදීයි. සෝනම් වරක් ප්‍රකාශ කළා සල්මන් තමන්ගේ තාත්තා අනිල් කපූර් වගේ කියලා ඉතින් ඉන් පස්සෙයි සල්මන්ට සෝනම් එක්ක ප්‍රේම ජවනිකා රඟදක්වන්න අපහසුතාවක් ඇතිවෙලා තියෙන්නේ. ඒත් සෝනම් නම් හරිම සැහැල්ලුවෙන් ඒ ජවනිකා රඟපානවා කියලයි දැනගන්න ලැබෙන්නේ. කොහොම වුණත් සෝනම් සල්මන් කියන්නේ මීට පෙර ප්‍රේම ජවනිකා රඟපෑවේ නැති යුවළක් නොවෙන බව ‘සාවාරියා’ චිත්‍රපටය නැරඹුව රසිකයින්ට නම් අමතක නැතිව ඇති.

Comments
Post a Comment