පවුම් 25000 ක් වියදම් කර ලස්සන වු යුවතිය

ගිනුම් ලිපිකාරිණියක් ලෙස සේවය කරන මැඩිසන් හෝක් නැමැති 25 වියැති තරුණිය ඇයගේ 25 වැණි උපන් දිනය වෙනවිට බලාපොරොත්තුවක් තබාගෙන සිටියාය.එනම් කෙසේ හෝ සුරුපි යුවතියක් වනවාය
යන්නයි.ඇය එතරම් ලස්සන නොවු නිසාත්, ඇය උත්පත්තියෙන්ම වයසක පෙනුමක් ගත් නිසා ඇයට බොහෝ දෙවල් අහිමි වීම නිසාත්, ඇය සිටියේ බොහෝ දුකින් වගේ.කෙසේ හෝ ඇය අදිටන් කර ගත්තා ඇයගේ 25 වන උපන් දිනය එන විට මේ අභියෝගය ජය ගන්නා බවට.
 (සැත්කමට ගිය වියදම්)

ඒ සදහා ඇය පවුම් 25000 ක් වියදම් කරලා සැත්කමක් කරගත්තා.එය අපේ රටේ වගේ හොර දොස්තරලාගෙන් නෙවෙයි.හොද පිලිගත් දොස්තරවරුන් යටතේය.


(සැත්කමට කලින් සහ දැන්)
මෙ සැත්කම නිමා වීම සදහා ඇයට අවුරුදු 3ක් පමන ගත වුනා.එයට අවශ්‍ය ඉවසීම ඇය සතුව තිබිම නිසා මේ සැත්කම සාර්තකව කර ගන්නට වෛද්‍ය වරුන්ට හොදින් හැකියාව ලැබුණා.
Maddison Hawk Before (කලින්)

Maddison Hawk Before (කලින්)
Maddison Hawk Now (දැන්)


Comments

Popular Posts

උපේක්ෂා ( පබා) ගේ සරාගි රංගණය

වයසට ගියත් SEX ජීවිතයක් ගත කරන්න ආසයි - බිපාෂා බාසු

ඉන්දියාවේ සිටින සුපර් ස්ටාර් කාන්තාව නයන්තාරා

අනියම් පෙම, කාන්තාවක් පාරේ නිරුවත් කරයි

ලේඩි ගගා පච්චකොටයි.නිතඹ එලියේ