හිරුණිකා නානවා බලන්න ආසද???
ලොව ප්‍රසිද්ධ තරගයක් වන“ice bucket challenge”අභියෝගය පිළිගනිමින් මහ වරුෂාවේ එය සාර්ථකව නිම කළ බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය
එම අභියෝගය තවත් දේශපාලනඥයින් තිදෙනෙකුට බාරගන්නැයි අභියෝග කර තිබේ.
එම අභියෝගය තවත් දේශපාලනඥයින් තිදෙනෙකුට බාරගන්නැයි අභියෝග කර තිබේ.
ඒ එක්සත් ජාතික පක්ෂයේ ඌව පළාත්සභා ප්‍රධාන ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු, බස්නාහිර පළාත් සභා මන්ත්‍රි සෙනාල් වෙල්ගම සහ ජනතා විමුක්ති පෙරමුණේ කේ.ඩී ලාල්කාන්ත යන මහත්වරුන්ටය.ඉදිරියේදි මොවුන් නානවද නොනානවද යන්න ඔබටත් බලාගත හැකිවනු ඇති.
නාන විඩියෝව මෙතනින් බලන්න
Comments
Post a Comment