ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරය තුළ කොන්ඩම් භාවිතය අනිවාර්ය කිරීම





ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරය තුළ කොන්ඩම් භාවිතය අනිවාර්ය කිරීම සමග කාමුක සිනමා කර්මාන්තය වඩා පහසු ප‍්‍රදේශයන් කරා ඇදෙමින් ඇතැයි වාර්තා වේ.
ලොස් ඇන්ජලීස් නගර කවුන්සිලය විසින් වැඩිහිටි සිනමා කර්මාන්තය තුළ
ආරක්ෂිත ලිංගික චර්යාව නම් පණතක් මගින් මෙම නීතිය ඉදිරිපත් කළ අතර පසුව නගර වැසියන්ගේ ඡන්දය විසින්ද එය බලාත්මක කරන ලදී.
මෙම නීතිය මගින් සියලූම කාමුක සිනමා දසුන්වලදී කොන්ඩම් පැළඳීම අනිවාර්ය කර ඇත.
මේ සමග 2013 වසරේ කාමුක සිනමා කෘති සඳහා ලබාදී ඇති බලපත් සංඛ්‍යාව 40ක් වන අතර එය 90%ක පහත වැටීමක් බව පැවසේ.
2011 වසරේදී පමණක් තිරගත කරන ලද කාමුක සිනමා ප‍්‍රමාණය 5000කි.  2014 වසර තුළදී මේ වන විට ලබාදී ඇත්තේ බලපත් 20ක් පමණි.
මේ සමග කාමුක සිනමා කර්මාන්තයට සම්බන්ධ නළු නිළියන් මෙන්ම කැමරා ශිල්පීන්, සංස්කාරකයන් ආදී විශාල පිරිසක් අසීරුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.
කැලිෆෝනියා ප‍්‍රාන්තය තුළ 10000ක් පමණ මේ ක්‍ෂේත‍්‍රය තුළ රැුකියා වල නිරත වෙමින් ඇති අතර කාමුක සිනමා කර්මාන්තයේ විශාලත්වය ඩොලර් බිලියන 6ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ.
කැලිෆෝනියා ප‍්‍රාන්තයේ අනෙකුත් ප‍්‍රදේශ තුළද මේ හා සමාන නීති බලාත්මක කිරීමේ අවදානමක් හටගැනීම සමග වැඩිහිටි සිනමා නිෂ්පාදන සමාගම් ගණනාවක් ලාස් වේගාස් නගරය බලා කර්මාන්තය ගෙන යාම ආරම්භ කර ඇති බව විචාරකයන් පවසති.

Comments

Popular Posts

උපේක්ෂා ( පබා) ගේ සරාගි රංගණය

වයසට ගියත් SEX ජීවිතයක් ගත කරන්න ආසයි - බිපාෂා බාසු

ඉන්දියාවේ සිටින සුපර් ස්ටාර් කාන්තාව නයන්තාරා

අනියම් පෙම, කාන්තාවක් පාරේ නිරුවත් කරයි

ලේඩි ගගා පච්චකොටයි.නිතඹ එලියේ