Kimberley Garner ගේ අලුත් බිකිනිය

Kimberley Garner කියන්නේ සුරුපි නිරුපිකාවක් මෙන්ම නිළියක්. ඇය පසුගිය දිනෙක
අපුරු බිකිනියක් ඇදගෙන ආවා මුහුදේ නාන්න.ඒ බිකිනිය ඇයගේම නිර්මානයක් බවයි පැවසෙන්නේ.මුහුදට බහින්න ප‍්‍රථමව ඇයගේ අලුත් විලාසිතාව පෙන්වන්නත් එක්ක ඇය එතන මහජනයාට වෙන් කර තිබුනු ජල කරාමයේ කැරකි කැරකි නාන්න ගත්තා.එහිදි ඇයගේ සුකොමල නාරි දේහය දැක ගන්න එතන හිටපු හැමෝටම පින් ලැබුණා .









Comments