පියුමි බොතේජු ගේ හොරේ අහුවෙයි

ජනප‍්‍රිය නිළියක් වන පියුමි බොතේජු පසුගියදා ඇගේ උපන් දිනය සැමරුවා.කෙසේ වෙතත් කවදාවත් උපන් දින පාට් ගන් නැහැ කියු පියුමි මහ ඉහලින් මේ උපන් දිනය සැමරුවා.ඒත් ඒ ගැන ඇය නම් කියන්නේ නම්
එම පාටිය සර්ප‍්‍රයිස් පාටියක් කියලයි. කෙසේ වෙතත් මෙහිදි ඇයට ලැබුනු තෑගි අතරේ වටිනාම තෑග්ග ඇගේ පෙම්වතා දුන් මුද්ද බව ඇය ප‍්‍රකාශ කර සිටියාය.එ කතාවෙන් පසු ඇයගේ දෙවෙනි බොරුවද මල්ලෙන් එලියට පැන්නා.එ බූට් කාලා කාලා වගේම බූට් දීලම ආදරය එපා වෙලා පෙමවතෙක් මට නෑම කියපු පියුමි,දැන් පෙම්වතා වටිනාම තෑග්ග දුන් බව කීමයී.නිලියන්ගේ කථා දෙපිටින් එලි වේ කියන්නේ මෙයට විය යුතුයයි අපිම මෙයින් ඉගෙනගත්තා.













Comments

Popular Posts

උපේක්ෂා ( පබා) ගේ සරාගි රංගණය

වයසට ගියත් SEX ජීවිතයක් ගත කරන්න ආසයි - බිපාෂා බාසු

ඉන්දියාවේ සිටින සුපර් ස්ටාර් කාන්තාව නයන්තාරා

අනියම් පෙම, කාන්තාවක් පාරේ නිරුවත් කරයි

ලේඩි ගගා පච්චකොටයි.නිතඹ එලියේ