Class Fees හොයන්න සිසුවියක් නිරුවතින් පාරේ දුවයි
නම හෙලි නොකල නෙදර්ලනත සිසුවියක් ඇයගේ ක්ලාස් ෆීස් හෙවිම සදහා නිරුවතින් පාරේ දිවුවා.
ඒ දිවුවෙත් වත්තක සිට හෝ තමාගේ ගෙපැළ හිද හෝ ගේ වටේ හෝ නොවෙයි.දහස් සංඛ්‍යාත මිනිසුන් වෙසෙන,ගැවසෙන සථානයක් වන ඇම්ස්ටර්ඩෑම් චතුරස්‍රය වටායි.ඇය දිවුවේ නිකම්ම නෙවෙයි එය
විඩියෝගතද කරමිනි.ඉන් පසු ඇය එම විඩියෝව YOU TUBE වල අප්ලෝඩ් කලා.මෙසේ තමන්ගේම නිරුවත අන්තර්ජාලයට දැම්මේ තමන්ගේ අධ්‍යයාපනය වෙනුවෙන් පංති ගාස්තු හොයාගන්නයි.ඒ වගේ ම ඇය මෙය අවසන් කර නිල් කබායකින් සැරසී මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කර සිටි අතර අවසන අයිස් බකට් අභියෝගයටද මුහුණ දුන්නා. අන්තර්ජාලයේ YOU TUBE වල දැමු ඒ විඩියෝව පහතින්.
Comments
Post a Comment