නිරුවත් රංගනයක් කියන්නේ නිදහසේ කළ යුතු දෙයක්- Dulani Anuradha කියයි
රංගනයට ලැබෙන හැම ආරාධනයක්ම භාර ගන්නවාද?
මම වෘත්තියෙන් ගුරුවරියක්. ඒ වැඩකටයුතුත් එක්ක සමබරව කරගෙන යන්න පුළුවන් විදිහටයි මම රංගන කටයුතු භාරගන්නේ.
වෘත්තියෙන් ගුරුවරියක් විදිහට රංගනයේදී සීමාවන් දාගෙන තියෙනවාද?
මම ගුරුවරියක් වෙන්න කලින් ඉඳලම සීමාවන් දාගෙන තමයි රංගනයට දායක වුණේ.
ඇයි රංගනයට සීමාවන් දාගත්තේ?
අපේ රටේ සංස්කෘතියත් එක්ක අපේ ලේවල තියෙන දේවල් අනුවයි අපි වැඩ කරන්න ඕන. බටහිර ලෝකේ තියෙන දේවල් අපේ කරගන්න අපට බැහැ. ඒ නිසා අපට ගැළපෙන දේ විතරයි කරන්නේ.අඩ නිරුවත් රංගනයක් කරන එක ගත්තොත් බටහිර ලෝකයට අමුතු දෙයක් නෙවෙයි. ඒත් මට අඩ නිරුවත් රංගනයට කතා කළොත් මට ඒක කරන්න අසීරුයි. මොකද ඒ වගේ රංගනයකදී වුණත් වරදකාරී හැඟීමක් අපේ රටට දැනෙන නිසා. ඒකයි අපේ සංස්කෘතිය ඇතුළේ අපට තියෙන සීමාව.
ඒක රංගනයක් විතරයිනේ?
නිරුවත් රංගනයක් කියන්නේ නිදහසේ කළ යුතු දෙයක්.ඒත් ඒ වගේ රංගනයක් නිදහසේ කරන්න හිත නිදහස් කරගන්න අමාරුයි.

Comments
Post a Comment