කොල්ලෙකුට බල්ලෙකුට වගේ ගහන මේ කෙල්ල කාගේ කවුද ?
තරුණයෙකුට ඉතා දරුණු ලෙස පහර දෙන තරුණියක් සම්බන්ධ වීඩියෝවක්
අන්තර්ජාලය පුරා වේගයෙන් සංසරණය වෙමින් පවතීනවා.ඇමති ආරක්‍ෂක ඒකකයේ නිලධාරියෙක්ද පසෙකින් කබා ගනිමින් ඇය මෙසේ මේ තරුණයාට පහර දෙන අතර කිසිවෙක් එයට මැදිහත් නොවීමද මෙහි ඇති විශේෂත්වයකි.
අන්තර්ජාලය පුරා වේගයෙන් සංසරණය වෙමින් පවතීනවා.ඇමති ආරක්‍ෂක ඒකකයේ නිලධාරියෙක්ද පසෙකින් කබා ගනිමින් ඇය මෙසේ මේ තරුණයාට පහර දෙන අතර කිසිවෙක් එයට මැදිහත් නොවීමද මෙහි ඇති විශේෂත්වයකි.
වාරියපොල නගරයේදී සිදුව ඇති මෙම සිදුවීමට සම්බන්ධ තරුණිය ගැන මෙතෙක් කිසිදු නිසි තොරතුරක් නැති අතර මේ
තරුණයා විසින් සිදු කරන්නට ඇති ක‍්‍රියාව සාධාරණ යයි අපට සහතික වියද නොහැක. නමුත් ඇමති ආරක්‍ෂක ඒකකයේ සේවය කරන පොලිසියේ මහත්මයෙක්ද පසෙකින් තබා ගනිමින් මේ වීර ක‍්‍රියාව කරන්නේ සාමාන්‍ය පවුලක කෙල්ලක් නම් වන්නට බැරිය.කෙසේ හෝ මේ සිදුවීමනම් අප තරයේ හෙලා දකිනවා.මන්ද වැරුද්දකට දඩුවම් කිරිමේ පිලිවෙතක් ඇත.
ඒ විඩියෝව නරඹන්න පහතින්
Comments
Post a Comment