දිපිකා පසුගිය දිනෙක අර්ජුන් කපූර්ගේ උකුලේ හිතාමතාම වාඩි වීම කාගෙත්
රස වෑහෙන කථාවට ලක්වුනා.දීපිකා මෙසේ හැසිරි ඇත්තේ මුම්බායේදි පැවැත චිත්‍රපට ගීතයක් මහජනතාවට නිකුත් කිරිමේ උත්සවයකට සහභාගි වෙමිනි.ඉතාම කොට ගවුමකින් සැරසී සිටි දීපිකා ගිත නිකුතුවෙන් පසුව මාධ්‍ය සමග ගත කල හෝරාවේදි මෙසේ හැසිරි ඇත.
මේ අවස්ථාවේදි අර්ජුන් මහත් අපහසුතාවයකට පත් වි ඇති ආකාරයක්ද චායාරූපවලින් දකින්නට ලැබෙයි.කෙසේ වෙතත් මේ පින්තූර එලියට ඒමත් සමග අර්ජුන් වෙත නොනවති දුරකථන ඇමතුම් ගලාගෙන ආ අතර ඔහු පවසා ඇත්තේ දිපිකා සහ මම චිත්‍රපටයේ එකට වැඩ කිරිමෙන් පසු හොද මිත්‍රයන් බවට පත් වි ඇති නිසා ඇය එසේ හැසිරිම සාමාන්‍ය දෙයක් බවයි.
Comments
Post a Comment