මැලේසියානු ගුවන් යානයකදී තරුණියක් දූෂණය වෙයි
ලෝරා බස්නි නම් තරුණිය ක්වාලාලම්පූර් සිට පැරිසිය දක්වා ගමන් කිරිමට මැලේසියානු ගුවන් සමාගමකට අයිති එම්.එච් 20 ගුවන් යානයට ගොඩවුයේ තම 26 හැවිරිදි පෙම්වතා හමුවීමට බලාපොරොත්තුවෙන්ය.එහිදි ඇගේ අසුනට යාබද අසුනේ කිසිවෙක් නොසිටි අතර මොහොමඩ් රොස්ලි බින් අබිකරීම් නම් වු ගුවන් යානයේ ප‍්‍රධාන ස්ටුවඩ් වරයා පැමින එම අසුනේ හසුන් ගෙන ඇත්තේ කාටත් නොදැනීය.
ඇයට වඩාත් සමීප වු ඔහු ඇගේ වරෝධය නොතකා අවස්ථා දෙකකදීම ඇයගේ රහස් පෙදෙස රුදු ලෙස ස්පර්ශ කළ බවට ඇය හඩමින් මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර ඇත.මේ සිදුවිම ලෝරා පොලිසියටද පැමිනිලි කර ඇති අතර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.මෙහිදි මොහොමඩ් කියා ඇත්තේ ඒ සදහා ලෝරාගේ අකමැත්තක් නොතිබු බවය. වැරදිකරුගේ වැරුද්ද ඔප්පු වුවහොත් අවුරුදු 15ක සිරදඩුවමක් ඔහුට ලැබීමට නියමිතය.
Comments
Post a Comment