කොටු පනින්න ගිය ජස්ටින් බීබර් ගුටි කයි
මොවුනගේ මෙ රහස් සම්බන්දතවය දෑනගත් ඔරලන්ඩෝ ස්පාන්ජයේ ඉබියන්හි පිහිටි කෑප්රියන් අවන්හලෙදි බීබර්ව ඩුටු මොහොතකඩි මෙසේ රන්ඩුවට ගොස් බීබර්ට හොම්බට දෙකක් ඈන ඈත.එවිටම බීබර් බිමට නෑමි බෙරුනු අතර නෑතිනම් ඔහුගෙ මුනත් තඩුව ගලවගෙන යන තරම් වෙගවත් පහරක් බව අසල්වාසීන් පවසයි.
බීබර් සහ මිරෑන්ඩ අත ප්රෙම සම්බන්ධය පටන් අරන් තිබෙන්නේ 2012 වසරේ නිව්යොර්ක් නුවර පෑවති වික්ටොරියාස් සීක්රට් ෆෑසන් සෝ හිදිහිය.
කෙසේ හො බීබර්ට හානියක් නොවෙන්නට ඔහුගෙ යහලුවෙක් මෑදට පෑන බෙරුම් කර ඈත.බීබර් එ පහර මතක තිබෙන තුරු නෑවත කොටු පනින්නටනම් නොයනු ඈති බවඉ විචරකයො පවසන්නේ.
Comments
Post a Comment