උපන් දිනේට කිලෝ හතරක් බරැති රන් කමිසයක් අඳී
ඉන්දියාවේ කෝටිපති රෙදි පිළි ව්‍යාපාරික පන්කාජ් පරාක් සිය 45 වැනි උපන් දිනය සැමැරුවේ තනි රත්තරනින් නිර්මාණය කරන ලද
කිලෝ හතරක් බරැති කමිසයකින් සැරසෙමිනි.
පන්කාජ් පරාක් මූලික අධ්‍යාපනය ලැබුවත් කිසිදු විභාගයක් සමත් වූයේ නැත. එහෙයින් ඔහුට උසස් අධ්‍යාපනයට වරම් නොලැබුණි. ස්වෝත්සාහයෙන් නැගී සිටිමින් පන්කාජ් පරාක්, සුළුවෙන් ආරම්භ කළ රෙදි පිළි ව්‍යාපාරය අද ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ රෙදි පිළි සමාගමක් බවට පත් වී ඇති අතර, කෝටි ගණනින් ලාබ ලබයි.
Comments
Post a Comment