බිකිනියට ආශාකරන බිපාශා බාසු

 නිලියන් බිකිනියක් ඇඳගෙන රගපැම ලජ්ජාවකට හා අවමානයකට ලක්වේය යයි සිතමින් එම එරිත ප‍්‍රතික්ශේප කරති.නමුත් එයින් වෙනස් මතයක් දරන ප‍්‍රවීණ නළි බිපාෂා බාසු කියන්නේ


" තමනගේ ශරිරය බිකිනියකට ගැලපෙනවා නම් එම දර්ශනය චිත‍්‍රපටියකට අලංකාරයක් ගේනවානම් බිකිනියක් ඇඳගෙන රගපාන්න මම දෙපාරක් හිතන්නේ නැහැ.මම ඩූම් 2 චිත‍්‍රපටියේ වගේම ප්ලෙයර්ස් චිත‍්‍රපටියෙත් බිකිනි ඇඳගෙන රගපානවා.කවුරුත් මට දොස් කියලා නම් නැහැ මේ වෙනකම්.හැමෝම ප‍්‍රශංසානම් කලා මිසක්. " ඇය බොහෝ සැහැල්ලූවෙන් පවසන්නීය.










Comments

Popular Posts

උපේක්ෂා ( පබා) ගේ සරාගි රංගණය

වයසට ගියත් SEX ජීවිතයක් ගත කරන්න ආසයි - බිපාෂා බාසු

ඉන්දියාවේ සිටින සුපර් ස්ටාර් කාන්තාව නයන්තාරා

අනියම් පෙම, කාන්තාවක් පාරේ නිරුවත් කරයි

ලේඩි ගගා පච්චකොටයි.නිතඹ එලියේ