ගායන ශිල්පිණි Iggy Azalea - ඇගේ සිහින් සිරුර පෙන්වයි (with Photos)

 

ඔස්ටෙ‍්‍රලියානු ගායන ශිල්පිණි  Iggy Azalea පසුගිය දිනෙක අපූරු ගමනක් ගියාය.ඇයගේ මේ අපුරු ගමන වුයේ තම බාස්කට් බෝල් පෙම්වතා වන Nick Young සමග ආදරණීය රාත‍්‍රි සාදයකටය.ඇයගේ සිහින් සිරුර පෙනෙන සේ ඇගට හිර ගවොමකින් සැරසි පැමිණියා. දුටු සිත මන බන්ධනය කල ඇගේ සුමුදු සිහින් සිරුර මෙන්ම ඇගේ නව විලාසිතාවකට අනුව නිම වු ඇදුමද අවට සිටි කාගෙත් වැඩි අවධානය ගනු ලැබුවා.















Comments