13 වියැති කොල්ලාගෙන් 12 වියැති කෙල්ලට බබෙක්
ගාල්ල හික්කඩුව පොලිස් බල ප‍්‍රදේශයේ වයස අවුරුදු 12 ක දැරියවියකගේ ගැබ් ගැනීමක් සම්බන්ධයෙන් අවුරුදු 13ක පිරිමි දරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.දිගින් දිගටම තම උදරයේ වේදනාවක් ඇති බව, පැවසීමෙන් පසුව, අදාළ දැරිවියගේ දෙමාපියන් ඇය වෛද්‍ය පරික්ෂණයකට භාජනය කර තිබේ.
එහි දී අනාවරණය වී ඇත්තේ උදරයේ ගෙඩියක් ඇති බවයි. පසුව ගාල්ලේ විශේෂඥ වෛද්‍යවරයෙකු හරහා දැරිය සම්බන්ධයෙන් කළ පරික්ෂණයකින් තහවුරු වී ඇත්තේ, මාස හයක දරු ගැඹක් මේ දැරිවිගේ ගැඹෙහි ඇති බවයි..jpg)
Comments
Post a Comment