අධික ආශාව නිසා ‘‘ඉඟ සුඟ ගතහැක මිටින“ සැබෑවක් කරගත් සරාගිනිය

27 හැවිරිදි ඇමෙරිකානු ජාතික කෙලී ලී ඩිකේයි කලකට ඉහත ඉතා තරබාරු කාන්තාවකි.නමුත් ඇය දැන් මන බඳනා සුලු ඉඟක් සහ දුටුවන් සිත් පිනවන අකාරයේ පුලුල් වු උකුල් ප‍්‍රදේශයක් ඇත්තියකි. කෙසේ නමුත් ඇය විසින් තමන්ගේ මෙම වෙනසට හේතුව එරට මාධ්‍ය වෙත හෙළි කර ඇත.


කෙලීගේ ඉඟේ ප‍්‍රමාණය අඟල් 16ක් වන අතර ඇයගේ උකුල හා ළැමෙහි විශාලත්වය ඊට දෙගුණයකට වඩා වැඩිය.ඇයට මෙසේ සිහින් වු ඉඟක් තමන් වෙත ලබා ගැනිම පිළිබඳව ආශාවක් ඇතිව ඇත්තේ කුඩා කළ සිට තමන් නැරඹු කාටුන් චිත‍්‍රපට සහ චිත‍්‍ර කතාවල සිටින කාන්තා චරිත පිළිබඳ තිබු ආකර්ෂණය නිසා බව ඇය මාධ්‍ය වෙත පවසා ඇත.

කෙසේ නමුත් කුඩා කළ සිට විලාසිතා අනුකරණයට බෙහෙවින් ඇලුම්කල ඇය තමන්ගේ ඉඟ සිහින් කර ගැනීම සඳහා යොදා ගෙන ඇත්තේ එකම එක උපක‍්‍රමයකි. එනම් බොහෝ කාන්තාවන් තමන්ගේ විශාල ප‍්‍රමාණයේ තාවකාලිකව ඉඟ සිහින්ලෙස පෙනිවිමට අඳිනු ලබන බඳ පළදනා පටියකි. දිර්ඝ කාලයක් මුලුල්ලෙහි එය නිරන්තරයෙන් ඇඳ සිටිම ඇය තමන්ගේ සිහින් ඉඟ සිහිනය යථාර්තයක් කර ගැනිමට ඉවහල් වු බව වැඩිදුරටත් මාධ්‍ය වෙත පවසා ඇත.








Comments

Popular Posts

උපේක්ෂා ( පබා) ගේ සරාගි රංගණය

වයසට ගියත් SEX ජීවිතයක් ගත කරන්න ආසයි - බිපාෂා බාසු

ඉන්දියාවේ සිටින සුපර් ස්ටාර් කාන්තාව නයන්තාරා

අනියම් පෙම, කාන්තාවක් පාරේ නිරුවත් කරයි

ලේඩි ගගා පච්චකොටයි.නිතඹ එලියේ