බිරියගේ ගෙල කපා සැමියා එල්ලී මැරේ

සිය බිරිදගේ ගෙල කපා සැමියා ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි හබරාදුව පොලීසිය පවසයි. මෙම සිද්ධිය සිදුව ඇත්තේ අද දහවල් හබරාදුව මීපේ රෝහල අසල ප‍්‍රදේශයේය.
බිරිද හා හිමියා අතර ඇතිවු ආරවුලක් සම්බන්ධයෙන් බහින් බස් වි සිද්ධිය දුරදිගගොස් මේ ආකාරයට බිරිදට පහර දී  හිමියා ගෙල වැලලාගෙන මියගොස් තිබේ. බිරිද මේවන විට ගාල්ල කරාපිටිය රෝහලට ගෙනගොස් තිබේ. බිරිදගේ තත්තවය බරබතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.

Comments