විලියම් ගේ පුත් ජොර්ජ් කුමරු පසුපස පැපරාසි..



බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි විලියම් කුමරැගේ සහ කේම්බ්‍රිජ් ආර්යාවගේ පුත් ජොර්ජ් කුමරුන්ගේ ඡායාරූප , අනවසරයකින් ගන්නා පැපරාසියකුට එම යුවලගේ නීතිවේදීන් අනතුරු ඇඟවීමක් කර තිබේ.

නීතිවේදීන් පවසන්නේ කුමරුන්ගේ ඡායාරූප ගැනීම නතර නොකලොත් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

ජෝර්ජ් කුමරු ඔටුන්නට හිමිකම් කියන පෙළපතේ තුන්වැන්නා වන නමුත් උයනට ගොස් සෙසු ළමුන් සමග ක්‍රීඩා කිරීමේ නිදහස බිලිඳු කුමරාට තිබිය යුතු බවත්, සිය පුත් කුමරාට සාමාන්‍ය ළමයකු හැටියට ජීවත් වීමට ඉඩ සලසන ලෙසත් තමයි රාජකීය යුවල ඉල්ලා සිටින්නේ.

මේ වන විට වාර්තා වන විදිහට ලොව පුරා අවසරයකින් තොරව ගනු ලැබූ ජොර්ජ් කුමරුන්ගේ ඡායාරූප මිලදී ගැනීමට විශාල වෙළඳපොළක් බිහිවී ඇත.




Comments

Popular Posts

උපේක්ෂා ( පබා) ගේ සරාගි රංගණය

වයසට ගියත් SEX ජීවිතයක් ගත කරන්න ආසයි - බිපාෂා බාසු

ඉන්දියාවේ සිටින සුපර් ස්ටාර් කාන්තාව නයන්තාරා

අනියම් පෙම, කාන්තාවක් පාරේ නිරුවත් කරයි

ලේඩි ගගා පච්චකොටයි.නිතඹ එලියේ