මෙහෙකාරියට පෙම්බඳින දරුවෙකුගේ චිත්‍රපටයක් නිසා ඉන්දියාව කැළඹෙයි
"මලීනා" නමැති සිනමාපටයක කතා ආකෘතිය රැගත් රාම් ගෝපාල් වර්මාගේ "ශ්‍රිදේවි" චීත්‍රපටිය මේ වන විට ඉන්දියාවේ දැඩි ආන්දෝලනාත්මක චීත්‍රපටියක් බවට පත් වී තිබේ.
ඒ එම චීත්රපටියේ නම "ශ්රිදේවී" ලෙස යොදා ගැනීමෙන් තම ප්‍රතිරූපයට අපහාසයක් සිදු වන බව පවසමින් බොලිවුඩයේ සිනමා නිළි ශ්‍රි දේවී රාම් ගෝපාල් වර්මාට එරෙහිව නඩු පවරා තිබීමයි.ආන්දෝලනයට හේතු වූ අනෙක් සිදුවීම වන්නේ චීත්රපටියේ බොහෝ දර්ශන අසැබි බවක් පෙන්නුම් කරන බවත් එමගින් ළමුන්ට අනිසි බල්පෑම් සිදු වන බවට ඉන්දීය කාන්තා සංවිධාන චෝදනා එල්ල කිරීමයි.
මෙම චීත්රපටියට සම්බන්ධ කර ගත් ළමා නළුවාටද මින් අපහාසයක් වන බව පවසමින් ඇතැම් සංවිධාන උද්ඝෝෂණ විරෝධතා පවත්වනු දක්නට ලැබිණි.සාවිත්‍රි යන නමින් මුලදී නිමැවුණ මේ චීත්‍රපටිය දැන් ශ්රිදේවී වීමෙන් පසුව එහි ඇතුළත් දර්ශන නරඹන්න ඉන්දියාවේ චීත්රපටි ලෝලීන් බොහෝ දෙනකු උනන්දුවක් දක්වා ඇත.මේ ඉන් ආන්දෝලනාත්මක ඡායාරූප කිහිපයක්.

Comments
Post a Comment