බෙලාගේ රෙද්දයි හැට්ටෙයි ජාති ආලෙයි Get link Facebook Twitter Pinterest Email Other Apps October 13, 2014 හොලිවුඩයේ නිර්මාණයක් වන, “අයන් මෑන් 3 – Premiere” චිත්‍රපටය එළිදැක්වීමේ උත්සව අවස්ථාව පසුගියදා පැවති අතර එහි රඟපෑ 15 හැවිරිදි Disney star නිළි Bella Throne ලංකාවේ කෙල්ලන් දැනට දහම් පාසල් යනකොට විතරක් නැත්නම් ජයමංගල ගාථා කියන්න අඳින ඇදුමක් වන රෙද්ද සහ හැට්ටයකින් සැරසී රතුපලස මත සිට ඡායාරූප සදහා පෙනීසිටි අකාරය ගොඩක් ජාති ආල කතා සමඟ වනලා තිබුණා මෙහෙ කට්ටිය. අපේ කෙල්ලෝ බටහිර ඇදුම් ආයිත්තම් ඇදගෙන යන්තම් විලිවහගෙන බලන අයගේ රාගය, හැගීම් අවුස්සනවට වඩා මේ සරල ඇදුම කොච්චර ලස්සනක් කෙල්ලෙක්ට එක් කරනවද බලන්න... අපිත් රෙද්දයි හැට්ටයයි පොඩ්ඩක් මොඩිෆයි කරලා office අඳින්න ගමු කියලත් යෝජනා කරල තිබුණ සමහරු.. කමක් නෑ අපි හැමදාම එක විදිහට ඉන්න ඕණේ නෑ. සංස්කෘතිය මොඩිෆයි කරන්න ඕණේ.. හණ මිටි කරගහගෙන හිටියොත් හැමදාම ලොටන්න වෙන්නේ.. හරි මේ බෙලාගේ ඇඳුම ගැන කතා කරනවනම්.. ඇත්තටම බෙලා අඳලා ඉන්නේ ළමා සාරියක්/ රෙද්දකුයි හැට්ටයකුයි වගේ තමයි පේන්නේ. ඒත් මේක ළමා සාරියක්වත් රෙද්දකුයි හැට්ටයකුවත් නෙවෙයි.. ඒ විතරක් නෙවෙයි මෙක සිංහලයගේ පරණ ඇඳුමක් copy කරල හදා ගත්තු එකකුත් නෙවෙයි. මෙක බෙලා හද ගත්ත අඳුමකුත් නෙවෙයි මේක Design කළේ Katie Ermilio ප්‍රසිද්ධ ඇඳුම් නිර්මාණ ශිල්පිණිය. ඇඳුම් නිර්මාණ ශිල්පී පරම්පරාවක නූතන ශිල්පිණියක් වන ඇය මේ බෙලාගේ ඇඳුම මීට කලකට පෙර නිර්මාණය කරපු එකක්. ඇගේ මේ නිර්මාණය එදා ඉදිරිපත් කිරීම සඳහා ඇය යොදා ගත්තු ඇඳුමෙන්ම තමයි බෙලාගේ අලුත් ඇඳුමත් පොඩ්ඩක් එහෙ කරල හදලා තියෙන්නේ. අඩු තරමින් ඒ චීත්ත මොස්තරය, වර්ණයවත් වෙනස් කරන්න බෙලා කැමැති වෙලා නෑ. මේ fashion style එක ගැන කියනව නම් මේක යුරෝපයට අලුත් දෙයක් නෙවෙයි.. මේ 1950 කාලයේ යුරෝපයේ ජනප්‍රිය සායයි හට්ටයයි අලුත් කරල ගත්ත එක තමයි වෙලා තියෙන්නේ. නැතුව මෙහෙ රෙද්දයි හැට්ටයයි copy කිරීමක් නෙවෙයි. බෙලා ඇඳල ඉන්නේ සායකුයි හැට්ටයකුයි. (The svelte teen paired the white and orange cropped top, which had billowing shoulders, with the matching floor-length skirt.) බෙලා කොහොමත් විලාසිතා ලෙස තෝරා ගෙන අඳින්නේ 50 දශකයේ විතර ජනප්‍රිය වූ විලාසිතාම තමයි.. Get link Facebook Twitter Pinterest Email Other Apps Comments
උපේක්ෂා ( පබා) ගේ සරාගි රංගණය September 17, 2014 නවමු තේමාවක් යටතේ එළිදැක්වෙන “සින්ඩරෙල්ලා” නමින් අලුත්ම චිත්‍රපටය ක් ඉදිරි කාලවකවානුව තුළදී අපේ සිනමා ලෝලීන්ට නැරඹීමට වරම් හිමිවී තිබෙනවා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට ඇත්තේ ඉනෝකා සත්‍යාංගනී විසි න් . Read more
වයසට ගියත් SEX ජීවිතයක් ගත කරන්න ආසයි - බිපාෂා බාසු October 15, 2014 හින්දි සිනමාවේ දකෂතම රංගන ශිල්පිණියක් වන බිපාෂා බාසු ඉනදියාව තුල ජනප්‍රිය වන්නේ ඇගේ රගපෑම් පමණක් නිසාම නොවෙ.අඩනිරුවත් සහ නිරුවත් චිත්‍රපට දර්ශණ වෙනුවෙන් ඇගේ සුන්දර සිරුර නිරාවරණය කරන්නට දෙවරක් නොසිතෙන බැවින්ය. Read more
ඉන්දියාවේ සිටින සුපර් ස්ටාර් කාන්තාව නයන්තාරා December 08, 2014 කොලිවුඩයේ සුපිරි නිළියක් වන නයන්තාරා ඉන්දියාවේ සිටින සුපර් ස්ටාර් කාන්තාව බව දෙමළ සිනමා චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වන උදයානිදි පවසා සිටිනවා. පුවත්පත් සාකච්ඡාවකදි ඔහු පවසා ඇත්තේ ඉන්දියාවේ සිටින ඇතැම් නිළියන්ට වඩා නයන්තාරා දක්ෂතා අතින් ඉහල බවයි. Read more
අනියම් පෙම, කාන්තාවක් පාරේ නිරුවත් කරයි October 15, 2014 තරුණියක් දූෂණය කිරීමට ගොස් ගම්වාසීන් විසින් පහර දී ශරීර අවයවයන් පවා අහිමිකරගත් පුද්ගලයෙක් පිළිබඳව මීට පෙර අප වාර්තා කලෙමු. ඒ ආකාරයේ තවත් පහර දීමක් මේ වනවිට චීනයෙන් වාර්තා වේ. Read more
To shave carefully your bikini lines September 11, 2014 Women who shave their bikini lines risk complications such as infections, burns, severe itching, rashes or cuts, a new study has warned. Read more
ලේඩි ගගා පච්චකොටයි.නිතඹ එලියේ October 07, 2014 ලේඩි ගගා ඇයගේ අලුත්ම ප්‍රසංගයේ නිරුපණය සදහා අලුත්ම පච්චයක් හෙවත් TATTOO එකක් හදුන්වා දීමට සූදානමින් ඉන්නවාලු.ඒ සදහා ඇය පසුගියදා ඇගේ Tattoo ශිල්පියා ලගට ගියා. Read more
Comments
Post a Comment