ලොව සරාගීතම කාන්තාව

ලොව සරාගීම කාන්තාව ලෙස ස්පාඥයේ නිළියක් වන පෙනේලෝප් කෘස්ට හිමිවී තියෙනවා.
මේ වන විට වයස අවුරුදු 40ක් වන ඇය මෙලෙස අමෙරිකාවේ "ESQUIRE" නම් වු සඟරාවක් මගින් පවත්වන ලද තරඟයකින් තේරී පත් වී ඇති බවයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ.


 මීට පෙර ලෝකයේ සරාගීම කාන්තාව ලෙස ලොව ප්‍රකට දක්ෂ හොලිවුඩ් නිළියක් වන ඇන්ජලිනා ජොලිට හිමි වුණා.











Comments