කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තුවන දේවල් ටිකක් මෙන්න

ආදරය කරනකොට ඒ දෙන්නා අතර බැඳීම් ඇතිකරගන්න නම් ඔවුන් දෙදෙනා හොඳින් හඳුනාගෙන ඉන්න ඕනි. ඒ වගේම තව කෙනෙක් බලාපොරොත්තු වෙන ආදරේ එයාට දෙන්න අනිත් කෙනාට පුලුවන් වෙන්න ඕනි. මේ විදියට ආදරේ කරනකොට තරුණියන් තමන්ගේ පෙම්වතාගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. ඒත් ඒ දෙවල් වචනයෙන්නම් කියන්නේ නෑ.. තරුණයා දැනගන්න ඕනි එයා කැමති දේවල් මොනවද කියලා. අන්න ඒ වගේ කරුණු ටිකක් තමයි පහතින් තියෙන්නේ..



01. අම්මගෙන් තාත්තාගෙන් තරමට රැකවරණයක්.
02. තමන්ගෙන් වෙන පුංචි පුංචි දේවල්වලටත් ආදරය කිරීම.
03. කෙල්ලගෙ ඔළුව එක් වරක් හෝ ආදරෙන් පිරිමැදීම.
04. ඇයගේ ආදරය වෙනුවෙන් අමතක නොවන සිහිවටනයක් දීම..
05. කොල්ලා අකමැති දෙයක් කර බැනුම් ඇසීම, ඒ ආදරය වැඩි කරගැනීම සඳහා.

06. පුළුවන් හැම මොහොතකම ඇයට කෝල් කිරීමට බැරි නම් කෙටි පණිවිඩයක් හෝ යැවීම.
07. ආදරේට සුදු නෝනා, සුදු මැණික, මගෙ පැංචි, මගෙ චූටි කෙල්ල වැනි ආදරණීය නම් වලින් ඇමතීම.
08. ලස්සන, ආදරණීය, ආදර්ශමත් පොත් පත් ඇයට කියවීමට අරන් දීම.
09. ඇයත් සමගින් ඉන්නා විට ඇය කැමති දේ කිරීම.
10. ඇ‍ය තුල සැඟවී ඇති දේ ඇයටත් ‍හොරෙන් ඔබ සොයාගෙන ඒවා අගය කිරීම.
11. ඇයගේ හිසට හාදුවක් දීම එමගින් ඇයට දැනෙනා ආදරණීය හැගීම ඔබට තිබෙනා ආදරය තවත් වැඩි කරාවි.
12. ඇයගේ ජීවිතයේ යම් යම් ගැටළු ඇයත් සමග එක්ව සමසේ බෙදාගනිමින් ඒවා විසදීම.

සැකසුම :- පියුමී



Comments

Popular Posts

උපේක්ෂා ( පබා) ගේ සරාගි රංගණය

වයසට ගියත් SEX ජීවිතයක් ගත කරන්න ආසයි - බිපාෂා බාසු

ඉන්දියාවේ සිටින සුපර් ස්ටාර් කාන්තාව නයන්තාරා

අනියම් පෙම, කාන්තාවක් පාරේ නිරුවත් කරයි

ලේඩි ගගා පච්චකොටයි.නිතඹ එලියේ