ගුරුවරියන් දෙදෙනෙක් සිසුවෙකුට අතවර කරයි
උසස් විද්යයාලයක වයස 16ක පිරිමි ළමයෙක්ව ගුරුවරියන් දෙදෙනෙක් විසින් දූෂණය කල පුවතක් ලුසියෑනා ප්‍රාන්තයෙන් වාර්තා වේ. මේ ගුරුවරුන් දෙදෙනාගේ වයස 32ක් Rachel Respess හා 24ක් වන Shelley Dufresne බවයි විදෙස් මාධ්‍යයන් වාර්තා කර තිබෙන්නේ.
මෙම ගුරුවරුන් දෙදෙනාද සිසුවා ඉගෙනගත් පාසලේම ගුරුවරුන් වන බවයි වැඩිදුරටත් මාධ්‍ය වාර්තා කරන්නේ.දූෂණයට ලක්වු සිසුවා වයස 16ක පසුවූ බවත් ඔවුන් හමුවී ඇත්තේ KENNER HOME නම් ස්ථානයේදී බවයි හෙලි වී ඇත්තේ. සිසුවාට අතවර කරන අවස්ථාව වීඩියෝ ගතකොට ඇති අතර ඒ මඟින් ගුරුවරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

Comments
Post a Comment